Our Projects

Turning Ideas Into Impact

Our projects are driven by the passion to serve. From empowering youth and supporting education to improving healthcare and protecting the environment, every initiative brings hope and progress to communities near and far.

සහන යාත්‍රා – රඹෑව ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩිත ජනතාව සඳහා පානීය ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය

අනුරාධපුර රොටරි සමාජයේ “සහන යාත්රා”ව රඹෑවට!
දෙසැම්බර් 02 වන දින අප රොටරි සමාජයේ මැදිහත්වීමෙන් රඹෑව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්රදේශ වල ගංවතුරට හසුවූ සියලූ පානීය හා භාවිතයට ගන්නා ජල මූලාශ්ර ක්ලෝරීණීකරණය කොට පිරිසිදු කිරීම සිදුකෙරුණි.
ඒ සදහා අපත් සමග රජරට විශ්වවිද්යාලයේ කෘෂිකාර්ම පීඨයට අයත් සිසුන් පිරිසක් සම්බන්ධ වූ අතර මෙම ව්යාපෘතිය සාර්ථකව සිදුකිරීමට ඔවුන් මහත් දායකත්වයක් ලබාදිය. මෙම ව්යාපෘතිය සම්බන්ධීකරණය සිදුකල අප රොටරි සමාජික කසුන් හර්ෂණ මහජන සෞඛ්යය පරීක්ශක නිළදාරීතුමන්ටත්, රඹෑව ප්රාදේශීය ලේකම්තුමන්ටත් බෙහෙවින් ස්තූතියි.
Scroll to Top